LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඉල්සා ගේ ප්‍රබලත්වය අඩුවෙයි – ඉදිරි පැය කිහිපයේදී රටින් යන ළකුණු
  • අගමැති ඇල්බනීස් ලොව වඩාත් බලගතුම චරිත 100 ට
  • වික්ටෝරියා ප්‍රතිචක්‍රීකරණ නව වැඩපිළිවෙල නොවැම්බර් 01 සිට
  • නගර 02 ක හැර සිල්ලර ඉන්ධන මිළ ඉහළ අගයක පවතින බවට චෝදනා
  • Coles – Uber Eats එක්ව භාණ්ඩ බෙදා හැරීමේ නව වැඩපිළිවෙලක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »