Search

වික්ටෝරියා ප්‍රතිචක්‍රීකරණ නව වැඩපිළිවෙල නොවැම්බර් 01 සිට

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉවත ලන දෑ ප්‍රතිචක්‍රීකරණ නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව තමන් සතු විවිධ කෑන් – බෝතල් සහ විවිධ ඇසුරුම් භාරදී ශත 10 ක් බැගින් මුදල් ලබාගැනීමට හැකියාව පවතිනවා.

නොවැම්බර් 01 වනදා සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කලේ.

ප්‍රාන්තය පුරා මෙවැනි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ ස්ථාන 600 ක් ස්ථාපිත කිරීමටද නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රාන්තවාසීන් රැසක් අවධාරණය කරන්නේ ලබාදෙන මුදල ඉහළ නැංවීමට පියවර ගත යුතු බවයි.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »