Search

අගමැති ඇල්බනීස් ලොව වඩාත් බලගතුම චරිත 100 ට

ලොව වඩාත් බලගතුම චරිත 100 අතරට ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් ද නම් කර තිබෙනවා.

සුප්‍රකට ටයිම් සගරාව විසිනුයි ආර්ථික – සමාජයීය සහ දේශපාලන සාධක රැසක් සළකා බලා වාර්ෂිකව මෙම නම් කිරීම සිදුකරනු ලබන්නේ.

අගමැති ඇන්තනී ඇල්බනීස් මෙම නම් කිරීම ලබනුයේ බලයට පත්ව වසරක් ඉක්මයාමට මත්තෙන් වීමද විශේෂත්වයක්.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුලු ලෝක නායකයන් රැසක්ද මෙවර ලැයිස්තුවට ඇතුළත්.

එහෙත් චීන ජනාධිපති ෂී ජිංපිංග් ඊට ඇතුළත්ව නැහැ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »