Search

ඉල්සා ගේ ප්‍රබලත්වය අඩුවෙයි – ඉදිරි පැය කිහිපයේදී රටින් යන ළකුණු

ඝර්ම කලාපීය නිවර්තන සුළි කුණාටුවක් ලෙස නම් කර ඇති ඉල්සා කුණාටුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුලු වී තිබෙනවා.

එය 03 වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා ප්‍රබලත්වය අඩුවී ඇති බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.

ඉදිරි පැය කිහිපය තුළ එහි බලපෑම තවත් අඩුවනු ඇති අතර අනතුරුව Northern Territory හරහා ඔස්ට්‍රේලියාවෙන් ඉවත්ව යාමට නියමිතයි.

පැයට කිලෝමීටර් 100 කට ආසන්න වේගයකින් සුළං හමා යන ඉල්සා කුණාටුව හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ බෲම් ඇතුලු තදාසන්න නගර වෙත බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු අගවා තිබුණේ.

මේ දක්වා සිදුව ඇති හානිය පිළිබඳ නිල තොරතුරු මේ දක්වා ලැබී නැහැ.

https://twitter.com/BOM_WA/status/1646590774685958145?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1646590774685958145%7Ctwgr%5E973c571d15b83cb524a56211b04b6a3806c9b0a8%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fcyclone-ilsa-tracking-wa-residents-evacuate-as-bom-forecasts-approach-to-western-australia-coast%2F7cebe8e5-cd1d-43c7-b87a-4f18bd58575b

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »