අලුතින් කාර් එකක් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

නව මෝටර් රථවල සුගන්ධය හේතුවෙන් පිළිකා අවධානම ඉහළ යන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

ඒවායෙහි අඩංගු විවිධ රසායනික ද්‍රව්‍ය ඊට හේතුව බවයි චීන සහ අමෙරිකා ඒකාබද්ධ අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

නව මෝටර් රථයක් පිළිකාකාරක නොවන තත්වයට පත්වීමට අවම වශයෙන් එය එළිමහනේ දින 12 ක් හෝ තිබිය යුතු බව මෙහිදී තහවුරු වී තිබෙනවා.

මෝටර් රථවල පවතින ප්ලාස්ටික් – ලෙදර් සහ අනෙකුත් ද්‍රව්‍යවල සුගන්ධය හමුවේ මෙලෙස පිළිකා ඇතිවිය හැකි බව සඳහන්.

ඇතැම් නවීන මෝටර් රථවල අභ්‍යන්තරයේ ඇති වායු මට්ටම, පිටත වායු දූෂණ මට්ටමට පවා අයහපත් අවස්ථාද පවතිනවා.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »