අලුතින් කාර් එකක් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

නව මෝටර් රථවල සුගන්ධය හේතුවෙන් පිළිකා අවධානම ඉහළ යන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

ඒවායෙහි අඩංගු විවිධ රසායනික ද්‍රව්‍ය ඊට හේතුව බවයි චීන සහ අමෙරිකා ඒකාබද්ධ අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

නව මෝටර් රථයක් පිළිකාකාරක නොවන තත්වයට පත්වීමට අවම වශයෙන් එය එළිමහනේ දින 12 ක් හෝ තිබිය යුතු බව මෙහිදී තහවුරු වී තිබෙනවා.

මෝටර් රථවල පවතින ප්ලාස්ටික් – ලෙදර් සහ අනෙකුත් ද්‍රව්‍යවල සුගන්ධය හමුවේ මෙලෙස පිළිකා ඇතිවිය හැකි බව සඳහන්.

ඇතැම් නවීන මෝටර් රථවල අභ්‍යන්තරයේ ඇති වායු මට්ටම, පිටත වායු දූෂණ මට්ටමට පවා අයහපත් අවස්ථාද පවතිනවා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »