Search

ක්වීන්ස්ලන්ඩ් පාසල්වලද ජංගම දුරකථන තහනමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වලද ජංගම දුරකථන තහනමක් පැණවීමට තීරණය වී තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ සියලුම පාසල්වලට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීමට පියවර ගන්නා බවයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් දැනට පාසල්වල කිසිදු ජංගම දුරකථන තහනමක් පණවා නොමැති එකම ප්‍රාන්තයේ වන්නේ ක්වීන්ස්ලන්ඩ් පමණයි.

අධ්‍යාපන බළධාරීන් සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියා.

සෙසු ප්‍රාන්තවල බලාත්මක පාසල් දුරකථන තහනම් පිළිබඳ සවිස්තර තොරතුරු පහතින් :

https://www.9news.com.au/national/australia-state-by-state-guide-school-mobile-phone-bans/a71172b6-98e8-4830-88d0-622b1b09ab50

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »