ක්වීන්ස්ලන්ඩ් පාසල්වලද ජංගම දුරකථන තහනමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වලද ජංගම දුරකථන තහනමක් පැණවීමට තීරණය වී තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ සියලුම පාසල්වලට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීමට පියවර ගන්නා බවයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් දැනට පාසල්වල කිසිදු ජංගම දුරකථන තහනමක් පණවා නොමැති එකම ප්‍රාන්තයේ වන්නේ ක්වීන්ස්ලන්ඩ් පමණයි.

අධ්‍යාපන බළධාරීන් සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියා.

සෙසු ප්‍රාන්තවල බලාත්මක පාසල් දුරකථන තහනම් පිළිබඳ සවිස්තර තොරතුරු පහතින් :

https://www.9news.com.au/national/australia-state-by-state-guide-school-mobile-phone-bans/a71172b6-98e8-4830-88d0-622b1b09ab50

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »