මෙවර ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයෙන් Annastacia Palaszczuk තෙවන වරටත් ක්වීන්ස්ලන්ත අගමැති ධුරයට හිමිකම් කියයි.

මෙවර ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයෙන් Annastacia Palaszczuk තෙවන වරටත් ක්වීන්ස්ලන්ත අගමැති ධුරයට හිමිකම් කියයි.

Annastacia Palaszczuk claims third term as Premier as Labor returned to government

2020 ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රමුඛ කම්කරු පක්‍ෂය​ ජයග්‍රහණය ලබා ඇත.

තම මැතිවරණ කොට්ඨාශයේ  පැවති මැතිවරණ මූලස්ථානයේදී අදහස් දක්වමින් ඇය​ තම රජයට සහයෝගය දැක්වීම ගැන ක්වීන්ස්ලන්ත වැසියන්ට​ ස්තූති කළාය​.

“මම දන්නවා මේ මැතිවරණයේදී ක්වීන්ස්ලන්තයේ පළමු වතාවට ලේබර් පක්ෂයට ඡන්දය දුන් බොහෝ දෙනෙක් සිටිනවා, මගේහදවතින්ම ඔබට ස්තූති වන අතරේ සෑම දිනකම මම එම ගෞරවය ඔබට​ නැවත ලබා දෙන්නෙමි.” ඇය පැවසුවාය.

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »