
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලී ශ්‍රී ලාංකික පියෙකු සහ පුත්‍රයා මරුට
- ඔස්ට්‍රේලියාවේ තවත් ආහාර බෙදා හරින සමාගමක් මෙහෙයුම් නතර කරයි
- $ මිලියන 30 ක සමස්ත ලොතරැයි ත්‍යාග මුදල බටහිර ඔස්ට්‍රේලියාවට
- ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල 02 න්ම අද සිට ජීවන වියදමට විසඳුමක්
- නිවාස වෙළඳපොළ ගැන IMF වෙතින් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇගවීමක්
- “ඉල්සා” නිසා දහස් ගණනින් “බෲම්” හැර යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27