“ඉල්සා” නිසා දහස් ගණනින් “බෲම්” හැර යයි

ප්‍රබල ඉල්සා සුළි කුණාටුව හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ අවධානම් සහගත ස්ථානවලින් සංචාරකයන් – පතල් කම්කරුවන් ඇතුලු පාර්ශව රැසක් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා.

දැනට මෙම කුණාටුව බෲම් නගරයට කිලෝමීටර් 350 ක් පමණ දුරින් පවතින අතර ඉදිරි පැය කිහිපයේදී රට තුළට ඇතුලුවනු ඇති බව සඳහන්.

අවසන් වරට 04 වන ඝණයේ කුණාටුවකින් බටහිර ඔස්ට්‍රේලියාවට බලපෑම් එල්ලවී ඇත්තේ මීට වසර 10 කට පමණ ඉහතදීයි.

පැයට කිලෝමීටර් 200 ක පමණ වේගයකින් හමායන මෙම කුණාටුව හමුවේ අවධානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති ස්ථානවලින් වහා ඉවත්වන ලෙස බළධාරීන් දන්වා සිටිනවා.

මෙහි බලපෑම දින කිහිපයක් පවතිනු ඇති බවටයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත බළධාරීන් අනතුරු අගවා සිටින්නේ.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »