ඔස්ට්‍රේලියාවේ තවත් ආහාර බෙදා හරින සමාගමක් මෙහෙයුම් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ තවත් ආහාර බෙදා හරින සමාගමක් සිය මෙහෙයුම් නතර කිරීමට තීරණය කර තිබෙනවා.

CoLab නම් එය මෙරට අවන්හල් වෙතින් පාරිභෝගිකයන් වෙත ආහාර බෙදා හැරීමේදී අතිශය ජනප්‍රිය සේවාවක් බවට පත්ව තිබුණා.

වෙනත් පාර්ශවයක් වෙත එය අලෙවි කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් අනතුරුවයි මෙම සමාගම සිය මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තේ.

2021 වසරේදී ස්ථාපිත කරනු ලැබූ CoLab මාස කිහිපයක් තුළ ඩොලර් මිලියන 86 ක ආදායමක් උපයා තිබුණා.

මුල් අවධියේදී ඇණවුම් කර විනාඩි 10 ක් තුළදී නිවසටම ආහාර බෙදා හැරීමටද ඔවුන් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »