
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ෆෙඩරල් අයවැයේදී දුම්වැටි මිළ කැපී පෙනෙන අගයකින් ඉහළට
- NSW අවධානම් කාණ්ඩවලට එන්නත් ගැන සිහි කැඳවීමක්
- සයිබර් ප්‍රහාර වළක්වාලීම සඳහා පොදු ප්‍රතිචාර දැක්විම් ක්‍රමයක්
- ඔස්ට්‍රේලියා අත්‍යවශ්‍ය සේවක ආදායමෙන් 2/3 ක් නිවාස වෙනුවෙන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27