වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමට $ මිලියන 4.4 ක්

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීම වෙනුවෙන් ඩොලර් මිලියන 4.4 ක නව සහන පැකේජයක් හඳුන්වාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ පසුගිය වසංගත සමයේදී පිහිටුවනු ලැබූ මානසික සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 ක් එලෙසම

පවත්වාගෙන යාමටද කටයුතු කරන බවයි.

ඒවාටද ඩොලර් මිලියන 1.5 ක අමතර ප්‍රතිපාදන සැපයීමට පියවර ගන්නා බව අගමැතිවරයා කියාසිටියා.

මේ අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් මිලියන 19.5 ක මුදලක් වෙන් කිරීමටද සැළසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »