Today’s Top Stories – Tuesday 11th April, 2023

ස්වදේශික හඩට සහය දක්වා ඡායා නීතිපති දැඩි තීන්දුවක් ගනී

Porter Davis මිළදී ගැනීමේ ඉල්ලීම ඉවතට

පැහැරගත් දත්ත වෙනුවෙන් කප්පම් නොගෙවීමේ තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවෙන් “අති උතුම්” හැලෙයි

සිඩ්නි – කැන්බරා කසළ එකතු කරන සේවකයන් වර්ජනයක

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/04/11

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »