Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Porter Davis කඩා වැටීමෙන් වික්ටෝරියා නිවාස 1,500 ක ඉදිකිරිම් කොට උඩ
  • ක්වීන්ස්ලන්ඩ් රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී අලුත් විභාගයක්
  • බටහිර ඔස්ට්‍රේලියා කුණාටු තත්වය ඉදිරි දින 02 තුළදීත්
  • ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් නිරත වෘත්තිය හෙළිවෙයි
  • ඇඩිලේඩ් පාසලක සැකකකටයුතු ගින්නක් – පාඩුව $ මිලියනයකට අධිකයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »