බටහිර ඔස්ට්‍රේලියා කුණාටු තත්වය ඉදිරි දින 02 තුළදීත්

CYCLONE STORM

බටහිර ඔස්ට්‍රේලියාවේ වයඹ දිග වෙරළ තීර ආශ්‍රිතව ජීවත්වන ජනතාවට කුණාටු අවධානම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

පැයට කිලෝමීටර් 90 කද වේගයකින් හමා යන සුළං සමග ධාරාණිපාත වැසි අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බවයි කාළගුණ කාර්යාංශය පවසන්නේ.

මෙම තත්වය ඉදිරි දින 02 තුළදීත් පැවතිය හැකි බවට අනාවැකි පළවනවා.

කුණාටුවේ බලපෑම හමුවේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙරළ තීරය ආශ්‍රිත මුහුදු රළෙහි ඉහළයාමක්ද අපේක්ෂා කෙරෙනවා.

https://7news.com.au/weather/severe-weather/warning-as-cyclone-with-gales-and-heavy-rainfall-set-to-hit-wa-coast-c-10299951

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »