ඔස්ට්‍රේලියාවෙන් ප්ලාස්ටික් වාර්තාවක්

ලොව වැඩිම ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිත කරන රට බවට ඔස්ට්‍රේලියාව පත් වී තිබෙනවා.

වසරකට ඔස්ට්‍රේලියානුවෙකු විසින් ඉවත දමන ප්ලාස්ටික් ප්‍රමාණයේ සාමාන්‍යය කිලෝ 60 ක් බවටයි ගණන් බලා ඇත්තේ.

කෙසේවෙතත් ඉන් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන ප්ලාස්ටික් ප්‍රමාණය ඉතා සුලු ප්‍රතිශතයක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ගතවූ වසර 04 පුරා ඔස්ට්‍රේලියාවේදී ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ සියයට 16 ක් වැනි ඉතා සුලු ප්ලාස්ටික් ප්‍රමාණයක් පමණයි.

වසරකදී මෙරටින් විවිධ ආකාරයේ ප්ලාස්ටික් කැබලි බිලියන 70 ක් පමණ පරිසරයට මුදා හැරෙන අතර ඒ අනුව එක් පුද්ගලයෙකු විසින් භාවිත කරන ප්ලාස්ටික් කැබලි සංඛ්‍යාව 3000 කට ආසන්නයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »