Today’s Top Stories – Friday 07th April, 2023

ඔස්ට්‍රේලියාවේ මරණවලට හේතු අතර කොවිඩ් 03 වන තැනට

ඔස්ට්‍රේලියානුවන් කුළියට සෙල්ලම් බඩු ගැනීම ඉහළට

වික්ටෝරියා සෑම ගුරුවරයෙකුටම $ 3,000 ක දීමනාවක් ?

මාර්තු මාසයේ Payroll රැකියා 0.6% කින් ඉහළට

ප්‍රාන්ත රැසක අද සිට අමතර රථවාහන පොලිස් නිළධාරීන්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/04/07

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »