ඔස්ට්‍රේලියාවට එවා තිබූ $ මිලියන 14 ක හෙරොයින් සොයාගනී

තායිලන්තයේ සිට කුඩා සෙල්ලම් ට්‍රක් රථයක සගවා ඔස්ටේ්‍රලියාවට එවා තිබූ ඩොලර් මිලියන 14 ක් වටිනා හෙරොයින් කිලෝ 35 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

පසුගිය මස 16 වනදා නිවු සවුත් වේල්ස් වෙත පැමිණි භාණ්ඩ පාර්සලයක තිබියදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ.

මෙම පාර්සලය භාර ගැනීමට පැමිණ සිටි ලාඕස් ජාතිකයෙකුද ෆෙඩරල් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

නඩු විභාගය අවසානයේදී 21 හැවිරදි සැකකරුට ජීවිතාන්ත සිර දඩුවමක් පවා නියමවිය හැකියි.

https://7news.com.au/news/drugs-and-alcohol/millions-of-dollars-worth-of-heroin-found-concealed-in-model-truck-c-10233936?fbclid=IwAR1pzmRM74jf6MuZS5pd7nKLoDaXTBp2uX3j9WVOPvy6nXw6POJOTyM0ebY

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »