
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- NSW උසස් පාසල්වල ජංගම දුරකථන තහනම 04 වන වාරයේ සිට
- ඔස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් ආහාර ටොන් 38 ක් සිඩ්නි ගබඩාවක
- මෙල්බන් ක්‍රවුන් පැමිණෙන පුද්ගලයන්ට නව නීති මාලාවක්
- ස්වදේශික ජනතා නියෝජනය ගැන ලිබරල් සන්ධානය තීරණාත්මක සාකච්ඡාවක
- පොලිස් නිළධාරියෙකුට පහරදීම ගැන ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට චෝදනා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27