ස්වදේශික ජනතා නියෝජනය ගැන ලිබරල් සන්ධානය තීරණාත්මක සාකච්ඡාවක

ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවට සහය දක්වන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් කැඳවීමට ලිබරල් සන්ධාන විපක්ෂය තීරණය කර තිබෙනවා.

ලබන බදාදා එය කැඳවා ඇති බව සඳහන්.

ලේබර් පක්ෂ රජය විසින් ඉදිරිපත් කර දැනට පාර්ලිමේනතුවේ සභාගත කර ඇති ඇති අදාළ යෝජනාව සම්බන්ධයෙන් අවසාන තීරණයක් මෙහිදී ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නැහැ.

එහෙත් මූලික වශයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තීරණයකට එළැඹෙනු ඇති බව සඳහන්.

https://www.abc.net.au/news/2023-04-03/liberal-party-discuss-voice-to-parliament-position-referendum/102180324

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »