ස්වදේශික ජනතා නියෝජනය ගැන ලිබරල් සන්ධානය තීරණාත්මක සාකච්ඡාවක

ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවට සහය දක්වන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් කැඳවීමට ලිබරල් සන්ධාන විපක්ෂය තීරණය කර තිබෙනවා.

ලබන බදාදා එය කැඳවා ඇති බව සඳහන්.

ලේබර් පක්ෂ රජය විසින් ඉදිරිපත් කර දැනට පාර්ලිමේනතුවේ සභාගත කර ඇති ඇති අදාළ යෝජනාව සම්බන්ධයෙන් අවසාන තීරණයක් මෙහිදී ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නැහැ.

එහෙත් මූලික වශයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තීරණයකට එළැඹෙනු ඇති බව සඳහන්.

https://www.abc.net.au/news/2023-04-03/liberal-party-discuss-voice-to-parliament-position-referendum/102180324

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »