
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- පාස්කු සති අන්තයේ එක් එක් ප්‍රාන්තය තුළ double demerit points අය කෙරෙන හැටි
- ගතවූ වසර 05 තුළ ක්වීන්ස්ලන්ඩ් e-දුම්වැටි භාවිතය 40% කින් ඉහළට
- පාස්කු සති අන්තයේදී සුපිරි වෙළඳ සැල් විවෘත දින හා වේලාවන් මෙන්න
- පෙර පාසල් සඳහා ඇතුලුවන ඔස්ට්‍රේලියානු ළමුන්ගේ අඩුවක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27