සිරිමාවෝ ආදි සිසුවියන්ගේ මෙල්බන් අවුරුදු උත්සවය

Sirimavians in Melbourne සංවිධානය විසින් පවත්වනු ලැබූ අවුරුදු උළෙල පසුගියදා මෙල්බන් හිදී පැවැත්වුණා.

ශ්‍රී ලාංකික සංස්කෘතිය – ආහාර පාන – ජන ක්‍රීඩා වලින් එය සමන්විත වුණා.

මේ සඳහා ඔස්ටේ්‍රලියාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුද සහභාගීවීම විශේෂත්වයක්.

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් විසින් සංවිධාන කල මෙම උත්සවයට මෙල්බන් හි වාසය කරන ලාංකිකයන් අති විශාල පිරිසකගේ දායකත්වය හිමිවුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »