සිරිමාවෝ ආදි සිසුවියන්ගේ මෙල්බන් අවුරුදු උත්සවය

Sirimavians in Melbourne සංවිධානය විසින් පවත්වනු ලැබූ අවුරුදු උළෙල පසුගියදා මෙල්බන් හිදී පැවැත්වුණා.

ශ්‍රී ලාංකික සංස්කෘතිය – ආහාර පාන – ජන ක්‍රීඩා වලින් එය සමන්විත වුණා.

මේ සඳහා ඔස්ටේ්‍රලියාවේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුද සහභාගීවීම විශේෂත්වයක්.

සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් විසින් සංවිධාන කල මෙම උත්සවයට මෙල්බන් හි වාසය කරන ලාංකිකයන් අති විශාල පිරිසකගේ දායකත්වය හිමිවුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »