පාස්කු සතියේ ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම හෙළිකෙරේ

මෙවර පාස්කු සමයේදී සුපිරි වෙළඳසැල්වලින් ආහාර මිළදී ගැනීම් සඳහා ඔස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන 1.7 ක මුදලක් වැය කරනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් එක් පවුලක් විසින් චොකලට් සහ ආහාර සඳහා ඉදිරි සතියේදී වැය කරනු ඇති බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් 100 ක්.

මේ අතර සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක්ම විසින් පාස්කු සමය ඉලක්ක කර විවිධ මිළ අඩු කිරීම් සහ වට්ටම් ලබාදීම්ද ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂිතයි.

රසකැවිළි – මුහුදු ආහාර සහ විවිධ මාංශ වර්ගද ඒ අතර වනවා.

සියලුම සුපිරි වෙළඳසැල් විසින් පසුගිය මූල්‍යප වර්ෂය තුළ අධික ලාභ ලබා ඇතැයිද පසුගියදා වාර්තා වුණා.

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »