NSW ප්‍රාන්තවාසීන්ට යළිත් සරම්ප අනතුරු ඇගවීමක්

ඉන්දියාවේ සංචාරය කර පැමිණි බිළිඳෙකු සරම්ප ආසාධිතයෙකු බවට හඳුනාගැනීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් විසින් සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

බටහිර සිඩ්නි හි රෝහලක් ඇතුලු ස්ථාන කිහිපයක මෙම බිළිඳා සහ දෙමව්පියන් කාලය ගතකර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අදාළ අවධානම් සහගත ස්ථාන ලැයිස්තුව සහ දින වකවානු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

  • The Children’s Hospital at Westmead emergency department waiting room between 12pm and 9:30pm on Monday, March 27.
  • Argyle Street Medical Centre at Parramatta between 9:15am and 10:00am on Monday March, 27.
  • Westfield Parramatta between 9:00am and 10:00am on Monday, March, 27.

ආසාධිතයෙකුගේ කිවිසුමකින් හෝ කැස්සකින් පිටවන කෙළ බිඳිති හරහා සරම්ප රෝගය ව්‍යාප්ත විය හැකියි.

අදාළ අවධානම් ස්ථානවල සිටි කවරෙකු හෝ අප්‍රේල් 14 වනදා දක්වා රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු වනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »