ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳ පිරිවැටුම පෙබරවාරියේදීත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳ පිරිවැටුම පෙබරවාරි මාසයේදී සියයට 0.2 කින් ඉහළ ගොස් තිබෙනවා.

ආහාර – ඇඳුම් – සපත්තු වැනි අංශවල ඉහළ මිළදී ගැනීම් මීට හේතුවී තිබෙනවා.

කෙසේවෙතත් ජනවාරි මාසයේදී එය සියයට 1.8 ක් ලෙස ඉහළ අගයකයි පැවතුණේ.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තා අනුව 2021 සැප්තැම්බර් මාසයෙන් පසු මෙරට සිල්ලර වෙළඳ පිරිවැටුම පහළගොස් ඇත්තේ 2021 සහ 2022 වසරවල දෙසැම්බර් මාසවලදී පමණයි.

ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම වෙළඳ පිරිවැටුම ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »