NSW ජලගැලීම් දීමනාව සම්බන්ධයෙන් සිහි කැඳවීමක්

පසුගිය වසරේ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට ලබාදෙන දීමනාව සම්බන්ධයෙන් සිහි කැඳවීමක් සිදුකර තිබෙනවා.

වැඩිහිටි අයෙකු වෙනුවෙන් ඩොලර් 1,000 ක් සහ බාල වයස්කරුවෙකු වෙනුවෙන් ඩොලර් 400 ක් මේ යටතේ හිමිවනවා.

පළාත් පාලන බල ප්‍රදේශ (LGA) 43 ක ජනතාව සඳහා ලබාදෙන මෙම දීමනාව සඳහා අයදුම් කිරීම ලබන 05 වනදායින් අවසන් වීමට නියමිතයි.

පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ජලගැලීම් හමුවේ හානියට පත් නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන වෙනුවෙනුයි මෙම මුදල ලබාදෙන්නේ.

MyGov ගිණුම හරහා මෙම දීමනාවට ඉල්ලුම් කල හැකි වනවා.

අදාළ LGA බල ප්‍රදේශ 43 පහතින්.

  • Bayside
  • Blacktown
  • Blue Mountains
  • Camden
  • Campbelltown
  • Canterbury Bankstown
  • Central Coast
  • Cessnock
  • Cumberland
  • Dungog
  • Fairfield
  • Georges River
  • Hawkesbury
  • Hornsby
  • Kempsey
  • Kiama
  • Lake Macquarie
  • Lithgow
  • Liverpool
  • Maitland
  • Mid-Coast
  • Muswellbrook
  • Nambucca Valley
  • Narromine
  • Newcastle
  • Northern Beaches
  • Oberon
  • Parramatta
  • Penrith
  • Port Macquarie-Hastings
  • Port Stephens
  • Randwick
  • Shellharbour
  • Shoalhaven
  • Singleton
  • Strathfield
  • Sutherland
  • The Hills
  • Upper Lachlan
  • Warren
  • Wingecarribee
  • Wollondilly
  • Wollongong

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »