
පසුගිය වසරේ ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට ලබාදෙන දීමනාව සම්බන්ධයෙන් සිහි කැඳවීමක් සිදුකර තිබෙනවා.
වැඩිහිටි අයෙකු වෙනුවෙන් ඩොලර් 1,000 ක් සහ බාල වයස්කරුවෙකු වෙනුවෙන් ඩොලර් 400 ක් මේ යටතේ හිමිවනවා.
පළාත් පාලන බල ප්‍රදේශ (LGA) 43 ක ජනතාව සඳහා ලබාදෙන මෙම දීමනාව සඳහා අයදුම් කිරීම ලබන 05 වනදායින් අවසන් වීමට නියමිතයි.

පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ජලගැලීම් හමුවේ හානියට පත් නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන වෙනුවෙනුයි මෙම මුදල ලබාදෙන්නේ.
MyGov ගිණුම හරහා මෙම දීමනාවට ඉල්ලුම් කල හැකි වනවා.

අදාළ LGA බල ප්‍රදේශ 43 පහතින්.
- Bayside
- Blacktown
- Blue Mountains
- Camden
- Campbelltown
- Canterbury Bankstown
- Central Coast
- Cessnock
- Cumberland
- Dungog
- Fairfield
- Georges River
- Hawkesbury
- Hornsby
- Kempsey
- Kiama
- Lake Macquarie
- Lithgow
- Liverpool
- Maitland
- Mid-Coast
- Muswellbrook
- Nambucca Valley
- Narromine
- Newcastle
- Northern Beaches
- Oberon
- Parramatta
- Penrith
- Port Macquarie-Hastings
- Port Stephens
- Randwick
- Shellharbour
- Shoalhaven
- Singleton
- Strathfield
- Sutherland
- The Hills
- Upper Lachlan
- Warren
- Wingecarribee
- Wollondilly
- Wollongong