ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 9,000 සීමාව ඉක්මවයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 9,000 සීමාව ඉක්මවයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 9,000 සීමාව  ඉක්මවයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 9,000 සීමාව ඉක්මවයි.

The number of coronavirus cases in Sri Lanka exceeds 9,000.

ඊයේ දිනයේ COVID-19 වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 202 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 09 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබේ.

එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607ක්.

 ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9,081 ක් දක්වා ඉහළ යයි.

COMMENTS