
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ගමනාන්ත රැසක වර්ජින් ගුවන් ගාස්තු පහළට
- ඇපල් සමාගමට එරෙහිව පියවරක් ගන්නැයි fair work කොමිසමට ඉල්ලීමක්
- Dating app සමාගම් කිහිපයකට ෆෙඩරල් රජයෙන් නියෝගයක්
- ඔබාමා ඔස්ට්‍රේලියාවට
- ඔස්ට්‍රේලියාවේ හොඳම සූපවේදීන් දෙදෙනාම ලංකාවෙන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27