ඇපල් සමාගමට එරෙහිව පියවරක් ගන්නැයි fair work කොමිසමට ඉල්ලීමක්

සුප්‍රකට ඇපල් සමාගමට එරෙහිව පියවරක් ගන්නැයි ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති විසින් fair work කොමිසම වෙත දන්වා තිබෙනවා.

කාර්ය සාධනය අඩු අලෙවිසැල්වල සේවක කප්පාදුවකට යාමට සිදුවන බවට ඔවුන් විසින් කර ඇති අනතුරු ඇගවීමක් ඊට හේතුවයි.

එමෙන්ම සති අන්තයේ අමතර පැය ගණනක් සේවය කරන ලෙස වත්මන් සේවකයන්ට සිදුකර ඇති දැනුම්දීමද නීතියට පටහැණි බවටයි වෘත්තිය සමිති චෝදනා කර සිටින්නේ.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ ස්ථාපිත කර ඇති ඇපල් සමාගමේ අලෙවිසැල්වල සේවයේ නියුතු සංඛ්‍යාව 4,000 කට ආසන්නයි.

https://www.9news.com.au/national/australian-services-union-asks-fair-work-to-intervene-on-apple-negotiations/e72c0dc0-b4e1-4d61-92fd-a91e52ae8d58

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »