
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියාවට ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ නව වැඩපිළිවෙලක්
- ස්වදේශික නියෝජනය අනුමත කල පළමු ප්‍රාන්තය දකුණු ඔස්ට්‍රේලියාව වෙයි
- NSW ලේබර් පක්ෂ නව රජය ඉටු කිරීමට නියමිත ප්‍රධාන පොරොන්දු
- SMS වංචා හරහා $ 34,000 ක් වංචා කල මෙල්බන්වාසියෙකුට චෝදනා
- ක්වීන්ස්ලන්ඩ් ඩෙංගු – මැලේරියා රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27