දකුණු ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු මරණ දෙගුණයකින් ඉහළට

දකුණු ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු හමුවේ සිදුවූ රිය අනතුරු මරණ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළගොස් තිබෙනවා.

මෙම වසරේ ගතවූ කාලය තුළ සිදුවු රිය අනතුරු හමුවේ පුද්ගලයන් 37 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ මෙම කාලයේදී එය පැවතී ඇත්තේ 16 ක් ලෙසයි.

මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ මත්පැන් භාවිත කර රිය ධාවනය සහ අධික වේගයෙන් රිය පැදවීමයි.

https://www.9news.com.au/national/death-tolls-on-south-australian-roads-skyrocket/20bb239d-a705-401b-afb0-4bdea040927b

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »