ඔස්ට්‍රේලියාවේ ඉන්ධනවල ප්‍රමිතිය වැඩිකරන්න යයි

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන ඉන්ධනවල ප්‍රමිතිය ඉහළ නැංවීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඒ අනුව සල්ෆර් ප්‍රතිශතය අඩු කර ගුණයෙන් ඉහළ පෙට්‍රල් සැපයීම සඳහා වන යෝජනාවක් ගෙන ඒමට නියමිත බව සඳහන්.

වායු දූෂණය අවම කිරීම මෙහි තවත් අපේක්ෂාවක් වනවා.

මෑතකදී නිකුත් කල වාර්තාවක දැක්වුණේ ඔස්ට්‍රේලියාව ඉන්ධනවල ප්‍රමිතිය අඩුම රටක් බවයි.

කෙසේවෙතත් ප්‍රමිතිය වැඩි කිරීමත් සමග ඉන්ධන මිළ ගණන් ඉහළ යා හැකි බවටද වාර්තා පළවනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »