ශ්‍රී ලංකාවේ ඊයේ(27/10) හමු වූ කොරෝනා රෝගීන් 457 දෙනා පදිංචි ප්‍රදේශ මෙන්න.

ශ්‍රී ලංකාවේ ඊයේ(27/10) හමු වූ කොරෝනා රෝගීන් 457 දෙනා පදිංචි ප්‍රදේශ මෙන්න.

Here are the areas where 457 corona patients were found in Sri Lanka yesterday (27/10).

ඊයේ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගීන් 457 දෙනෙකු වාර්තා වූ අතර ඉන් බහුතරයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනාවරණය විය​.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ රෝගීන් 220 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 183 ක් වාර්තා වුණි.

ඉතිරි රෝගීන් කළුතර දිස්ත්‍රික්කයෙන් 16 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02 ක් සහ හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05 ක් සහ මහනුවර හා මාතලේ රෝගීන් 01 බැගින් සමන්විත වේ.

මේ අතර,නුවරඑළිය​ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05 ක් සහ කුරුණගල දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »