Search

NSW – VIC මෙහෙයුමකදී යතුරුපැදි කල්ලි සාමාජිකයන් 27 ක් අත්අඩංගුවට

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් බළධාරීන් සිදුකල ඒකාබද්ධ වැටලීමකදී යතුරුපැදි කල්ලියක සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය සහ ගිණි අවි විශාල ප්‍රමාණයක්ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

පසුගිය සඳුදා සිට ඊයේ දක්වා දින 04 තුළදී මෙම මෙහෙයුම සිදුකර තිබුණා.

සැකකරුවන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා ගොණු කිරීමට නියමිතයි.

ඉදිරියේදී මෙවැනි තවත් ඒකාබද්ධ වැටලීම් සිදුකරන බවටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය දන්වා සිටින්නේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »