ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- ස්වදේශික ජනමත විචාරණ ප්‍රශ්නය ප්‍රකාශයට
- ජීවන වියදම සහ නිවාස අර්බුදය NSW මැතිවරණයේ ඉහළටම
- මෙල්බන් කුණාටු හමුවේ දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිටී
- වික්ටෝරියා ගෑස් සැපයුම අඩකින් අඩුවන ළකුණු
- ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලි ජය ඔස්ට්‍රේලියාවට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27