Search

ස්වදේශික ජනතා නියෝජනය සම්බන්ධයෙන් එකගතාවයක්

ස්වදේශික ජනතා නියෝජනයක් පාර්ලිමේන්තුවට ගෙන එන ජනමත විචාරණය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සහ ලිබරල් සන්ධානය අතර එකගතාවයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව විපක්ෂයේ යෝජනා කිහිපයක් ද ඇතුළත් කරමින් අදාළ නීති සංශෝධනය බොහෝදුරට අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි පාලක පක්ෂය සුදානමින් සිටින්නේ.

ලේබර් පක්ෂයේ සැළසුම වී ඇත්තේ මෙම වසර අවසානවීමට පෙර අදාළ ජනමත විචාරණය පවත්වා අවසන් කිරීමයි.

කෙසේවෙතත් නැෂනල්ස් පක්ෂය දැනටමත් ඊට දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

https://www.abc.net.au/news/2023-03-22/labor-coalition-strike-deal-on-voice-to-parliament-referendum/102129196

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »