ස්වදේශික ජනතා නියෝජනය සම්බන්ධයෙන් එකගතාවයක්

ස්වදේශික ජනතා නියෝජනයක් පාර්ලිමේන්තුවට ගෙන එන ජනමත විචාරණය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සහ ලිබරල් සන්ධානය අතර එකගතාවයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව විපක්ෂයේ යෝජනා කිහිපයක් ද ඇතුළත් කරමින් අදාළ නීති සංශෝධනය බොහෝදුරට අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි පාලක පක්ෂය සුදානමින් සිටින්නේ.

ලේබර් පක්ෂයේ සැළසුම වී ඇත්තේ මෙම වසර අවසානවීමට පෙර අදාළ ජනමත විචාරණය පවත්වා අවසන් කිරීමයි.

කෙසේවෙතත් නැෂනල්ස් පක්ෂය දැනටමත් ඊට දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

https://www.abc.net.au/news/2023-03-22/labor-coalition-strike-deal-on-voice-to-parliament-referendum/102129196

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »