Search

වික්ටෝරියා Skilled වීසා Fast track nomination හිමිවන වෘත්තීන් මෙන්න

ප්‍රධාන ක්ෂේත්‍ර 03 ක සුදුසුකම් සපුරාලන පුහුණු නිපුණතා ශ්‍රමිකයන් සඳහා ඉතා ඉක්මණින් (fast Track) වීසා නාමයෝජනා නිකුත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය – ගුරු සහ සමාජ සේවා එම අංශ 03 යි.

ඒ අනුව එම අංශවල වඩාත් සේවක හිගයක් ඇති වෘත්තීන් සඳහා ROI එකක් යොමු කර ඇති අයදුම්කරුවන්ට සති 02 ක් ඇතුළත වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීමට Nomination ලබාදෙන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් ඔවුන් අවම වීසා සුදුසුකම් සපුරාලිය යුතු වනවා.

අදාළ වෘත්තීන් පහත පරිදියි.

  • 134212 – Nursing Clinical Director
  • 234915 – Exercise Physiologist (subclass 491 only)
  • 241111 – Early Childhood (Pre-primary School) Teacher
  • 241311 – Middle School Teacher
  • 241411 – Secondary School Teacher
  • 241511 – Special Needs Teacher
  • 241512 – Teacher of the Hearing Impaired
  • 241513 – Teacher of the Sight Impaired
  • 241599 – Special Education Teacher (nec)
  • 251111 – Dietitian
  • 251211 – Medical Diagnostic Radiographer
  • 251212 – Medical Radiation Therapist
  • 251213 – Nuclear Medicine Technologist
  • 251214 – Sonographer
  • 251411 – Optometrist
  • 251412 – Orthoptist
  • 251511 – Hospital Pharmacist
  • 251513 – Retail Pharmacist
  • 251912 – Orthotist Or Prosthetist
  • 252311 – Dental Specialist
  • 252411 – Occupational Therapist
  • 252511 – Physiotherapist
  • 252611 – Podiatrist
  • 252711 – Audiologist
  • 252712 – Speech Pathologist
  • 253111 – General Practitioner
  • 253112 – Resident Medical Officer
  • 252312 – Dentist (subclass 491 only)
  • 253311 – Specialist Physician (General Medicine)
  • 253312 – Cardiologist
  • 253313 – Clinical Haematologist
  • 253314 – Medical Oncologist
  • 253315 – Endocrinologist
  • 253316 – Gastroenterologist
  • 253317 – Intensive Care Specialist
  • 253211 – Anaesthetist (subclass 491 only)
  • 253318 – Neurologist
  • 253321 – Paediatrician
  • 253322 – Renal Medicine Specialist
  • 253323 – Rheumatologist
  • 253324 – Thoracic Medicine Specialist
  • 253399 – Specialist Physicians (nec)
  • 253411 – Psychiatrist
  • 253511 – Surgeon (General)
  • 253512 – Cardiothoracic Surgeon
  • 253513 – Neurosurgeon
  • 253514 – Orthopaedic Surgeon
  • 253515 – Otorhinolaryngologist
  • 253516 – Paediatric Surgeon
  • 253517 – Plastic And Reconstructive Surgeon
  • 253518 – Urologist
  • 253521 – Vascular Surgeon
  • 253911 – Dermatologist
  • 253912 – Emergency Medicine Specialist
  • 253913 – Obstetrician And Gynaecologist
  • 253914 – Ophthalmologist
  • 253915 – Pathologist
  • 253917 – Diagnostic And Interventional Radiologist
  • 253918 – Radiation Oncologist
  • 253999 – Medical Practitioners (nec)
  • 254111 – Midwife
  • 254311 – Nurse Manager
  • 254411 – Nurse Practitioner
  • 254412 – Registered Nurse (Aged Care)
  • 254413 – Registered Nurse (Child And Family Health)
  • 254414 – Registered Nurse (Community Health)
  • 254415 – Registered Nurse (Critical Care And Emergency)
  • 254416 – Registered Nurse (Developmental Disability)
  • 254417 – Registered Nurse (Disability And Rehabilitation)
  • 254418 – Registered Nurse (Medical)
  • 254421 – Registered Nurse (Medical Practice)
  • 254422 – Registered Nurse (Mental Health)
  • 254423 – Registered Nurse (Perioperative)
  • 254424 – Registered Nurse (Surgical)
  • 254425 – Registered Nurse (Paediatrics)
  • 254499 – Registered Nurses (nec)
  • 272199 – Counsellors (nec)
  • 272311 – Clinical Psychologist
  • 272312 – Educational Psychologist
  • 272313 – Organisational Psychologist
  • 272314 – Psychotherapist
  • 272399 – Psychologists (nec)
  • 272511 – Social Worker
  • 272613 – Welfare Worker
  • 411111 – Ambulance Officer
  • 411112 – Intensive Care Ambulance Paramedic
  • 411211 – Dental Hygienist (subclass 491 only)
  • 411213 – Dental Technician
  • 411214 – Dental Therapist (subclass 491 only)
  • 411411 – Enrolled Nurse
  • 411711 – Community Worker
  • 411716 – Youth Worker

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »