Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 47 කට අද සිට දීමනා වැඩිවීමක්
  • මාස 02 කට පසු යළිත් ලාංකිකයන් 07 කට Protection වීසා
  • ක්වින්ස්ලන්ඩ් ගිලන්රථ ප්‍රමාදය අඩුවෙයි
  • දින 04 ක පාස්කු නිවාඩුව ගැන ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27