ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 8000 ඉක්මවයි!

ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 8000 ඉක්මවයි!

Total number of coronavirus cases in Sri Lanka exceeds 8000!

ඊයේ(26/10) දිනයේ ශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාදිතයින් 541ක් වාර්තා වී ඇත​. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ “මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරේ සම්බන්ධතා 499 ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් 42 ක්” වාර්තා වූ බවයි.

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරු දැන් 4,939 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් COVID -19 රෝගීන් 130 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සුවය ලැබූ පිරිස 3,933 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු රෝගීන් දැන් 8,413 දක්වා ඉහළ ගොස් තිබේ.

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.