ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 8000 ඉක්මවයි!

ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 8000 ඉක්මවයි!

Total number of coronavirus cases in Sri Lanka exceeds 8000!

ඊයේ(26/10) දිනයේ ශ්‍රී ලංකාවේ නව කොරෝනා ආසාදිතයින් 541ක් වාර්තා වී ඇත​. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ “මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරේ සම්බන්ධතා 499 ක්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් 42 ක්” වාර්තා වූ බවයි.

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරු දැන් 4,939 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් COVID -19 රෝගීන් 130 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සුවය ලැබූ පිරිස 3,933 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු රෝගීන් දැන් 8,413 දක්වා ඉහළ ගොස් තිබේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »