Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • 18 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් 41% ක් කායික හෝ ලිංගික හිංසනවලට
  • විද්‍යුත් වාහන ආරෝපණ ස්ථානවල සාමාන්‍ය වාහන Park කලොත් $ 3,200 ක දඩ
  • විදුලි – ගෑස් ගාස්තු සහන ගැන වික්ටෝරියානුවන්ට දැනුම්දීමක්
  • ඔස්ට්‍රේලියාවේ වසරක මත්ද්‍රව්‍ය පරිභෝජනය ටොන් 14 යි – වටිනාකම $ බිලියන 10 යි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27