
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- හුස්ම ගන්න හොඳම රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්
- ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ විදුලි ගාස්තු 30% කින් වැඩිවන හැටි
- NSW රජයට එරෙහිව හෙදියන් නඩු පවරයි
- කොවිඩ් සමයේ බිඳ වැටී තිබූ ඔස්ට්‍රේලියාවේ Cruise Ships කර්මාන්තය යථා තත්වයට
- ෆේස්බුක් අයත් මෙටා සමාගම තවත් සේවකයන් 10,000 ක් ඉවත් කරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27