
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර වියදම $ බිලියන 19 කින් ඉහළට
- වික්ටෝරියා 03 හැවිරිදි දැරියක පැය 05 ක් බස් රථයක අමතක වී දමා යාම ගැන විමර්ශන
- සිඩ්නි දිවා සුරැකුම් මධ්‍යස්ථාන අසල උපරිම වේගය 40 කිරීමේ යෝජනාවක්
- ස්වදේශික නියෝජනය ඇතුළත් කරන පළමු ප්‍රාන්තය දකුණු ඔස්ට්‍රේලියාව වන ළකුණු
- ඇලිස් ස්ප්‍රිංග්ස් ලිපි සහ පාර්සල් බෙදා හැරීම යළි ඇරඹේ
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27