Search

ස්වදේශික නියෝජනය ඇතුළත් කරන පළමු ප්‍රාන්තය දකුණු ඔස්ට්‍රේලියාව වන ළකුණු

ස්ථිර ස්වදේශික ජනතා නියෝජනයක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඇතුළත් කරන පළමු ප්‍රාන්ත රජය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පත්වන ළකුණු පළවී තිබෙනවා.

ඉදිරියේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවට ස්වදේශික ජනතා නියෝජනයක් ඇතුළත් කිරීමේ ජනමත විචාරණයට එය සාර්ථක නිදසුනක් වනු ඇති බවයි ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ප්‍රාන්ත මට්ටමින් ස්වදේශික ජනතා නියෝජනයක් ඇති කිරීමේ වැඩපිළිවෙල කෙතරම් සාර්ථකත්වයක් අත්කර ගනු ඇති දැයි ආදිවාසී ජන කොට්ඨාශ සැක මතු කර තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කලේ කුමන බාධා පැමිණියද ස්වදේශික ජනමත විචාරණය සැලසුම් කර ඇති පරිදි පවත්වන බවයි.

https://www.abc.net.au/news/2023-03-11/south-australia-first-jurisdiction-indigenous-voice-parliament/102082662

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »