
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඉන්දීය සංචාරය අවසන් කර අගමැති ඇල්බනීස් අමෙරිකාවට
- ඉලෙක්ට්‍රොනික දුම්වැටි නීති දැඩි කිරීමට ක්වීන්ස්ලන්ඩ් රජය සැරසෙයි
- NSW දරුවන්ට 18 පිරෙන විට $ 28,000 ක් ලැබෙන අලුත් වැඩක්
- NSW මාරක රිය අනතුරකින් ළමුන් 02 ක් ඇතුලු 03 ක් මරුට
- මැතිව්ස් සිය 14 වෙනි ටෙස්ට් ශතකය රැස් කරයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27