Bulk billing වෛද්‍යවරුන් කැපී පෙනෙන ලෙස පහළට

Bulk billing හෙවත් වෛද්‍ය ගාස්තු Medicare හරහා ගෙවීමට ඉඩ සළසන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

2018 සිට 200 දක්වා කාලයේදී වෛද්‍ය සායන 416 ක් ආශ්‍රිතව රැස්කල තොරතුරු ආශ්‍රයෙනුයි මෙම දත්ත නිකුත් කර ඇත්තේ.

වසර 04 කට ඉහතදී ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 46 ක් Bulk billing සඳහා කැමැත්ත පළකර තිබුණද මේ වනවිට එය සියයට 31 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ වැඩිම පහළයාම සටහන් වන්නේ බ්‍රිස්බන් නගරයෙනුයි.

එය සියයට 58 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

වෛද්‍යවරුන් අඩුවෙන්ම පහළ ගොස් ඇත්තේ මෙල්බන් නගරයේයි.

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »