Search

ඔස්ට්‍රේලියාවට සබ්මැරීන් ගැනීම ගැන වැදගත් සාකච්ඡාවක් අද

ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික බලයෙන් පණගැන්වෙන සබ්මැරීන් 05 ක් අමෙරිකාවෙන් මිළදී ගැනීමට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් – බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනාක් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතරයි එය සංවිධාන කර ඇත්තේ.

මෙම සබ්මැරීනවල වටිනාකම ඩොලර් බිලියන 100 කට ආසන්න බවයි පැවසෙන්නේ.

සිය ඉන්දීය සංචාරය නිමවා අගමැති ඇල්බනීස් ඊයේ අමෙරිකාවට ළගා වුණා.

අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිකර ගත් ආරක්ෂක ගිවිසුම අනුවයි 2030 වසර වනවිට මෙම සබ්මැරීන් මිළදී ගැනීමට නියමිතව ඇත්තේ.

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »