180 ට ගිය රියදුරු බලපත් නොමැති අයෙකු මෙල්බන් හිදී අත්අඩංගුවට

පැයට කිලෝමීටර් 180 ක වේගයකින් මෝටර් රථය ධාවනය කල රියදුරු බලපත් නොමැති පුද්ගලයෙකු මෙල්බන් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනාරක්ෂිතව හදිසි මංතීරුවේ (emergency lane) වාහන අභිබවා යාමද ඔහුට එරෙහි චෝදනාවක් වනවා.

Western Freeway හිදී ඊයේ පස්වරුවේයි මෙම තැනැත්තා වික්ටෝරියා පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Melton හි පදිංචි 41 හැවිරිදි සැකකරු මෙල්බන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

https://www.9news.com.au/national/melbourne-news-man-charged-after-speeding-in-emergency-lane-on-western-freeway/d5899d73-92a9-4a43-beec-dedc3c4817d0

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »