
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා අලෙවි කරන ජනප්‍රිය බීර විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.
ඒ එහි ඇල්කොහොල් ප්‍රතිශතය නියමිත ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙනුයි.
දැනටමත් මිළදී ගෙන භාවිතයට ගෙන නොමැති බීර කෑන් වහා ආපසු භාරදෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

watermelon රසයෙන් යුත් මෙම බීර විශේෂය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අතිශය ජනප්‍රිය බව සඳහන්.
