ක්වීන්ස්ලන්ඩ් පුරා අලෙවි කරන ජනප්‍රිය බීර විශේෂයක් ආපසු කැඳවයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා අලෙවි කරන ජනප්‍රිය බීර විශේෂයක් ආපසු කැඳවා තිබෙනවා.

ඒ එහි ඇල්කොහොල් ප්‍රතිශතය නියමිත ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙනුයි.

දැනටමත් මිළදී ගෙන භාවිතයට ගෙන නොමැති බීර කෑන් වහා ආපසු භාරදෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

watermelon රසයෙන් යුත් මෙම බීර විශේෂය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අතිශය ජනප්‍රිය බව සඳහන්.

https://www.9news.com.au/national/popular-beer-recalled-in-queensland-for-having-excess-alcohol/1740eafe-a754-4cab-b757-6bb5af37c748

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »