සිඩ්නි සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

සන්නිවේදන දුර්වලතාවයක් හේතුවෙන් සිඩ්නි නගරයේ සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව සිය ගමන් බිමන් සඳහා අමතර කාලයක් වෙන් කරන ලෙසයි සිඩ්නි මගීන්ට දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

පවතින දෝෂය යථා තත්වයට පත් කරන තෙක් දුම්රිය ස්ථානවල දුම්රිය නතර කර තබන කාලය ඉහළ දමා තිබෙනවා.

මේ අතර දුම්රිය ප්‍රමාදය හමුවේ සිඩ්නි බස් රථවලද අධික තදබදයක් මේ වනවිට නිර්මාණය වී පවතින බව සඳහන්.

https://www.9news.com.au/national/sydney-trains-delays-disruptions-communication-issue/e2c78ae1-bdf5-4866-a50c-e11b8933c10e

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »