
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- අගමැති ඇල්බනීස් අද සිට දින 04 ක් ඉන්දියාවේ
- ලොතරැයි මගින් PR දීමට විපක්ෂයේ විරෝධය
- දකුණු ඔස්ට්‍රේලියා පොලිස් නිළධාරීන්ට Tattoo ප්‍රදර්ශනයට අවසර
- ආර්ථික තත්වය නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය මට්ටම පහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27